ප්‍රතිසංස්කරණය කළ නව පුස්තකාල පරිශ්‍රය විවෘත කිරීම සහ නාලන්දා සඟරාව එළි දැක්වීමේ උත්සවය දා…
නාලන්දා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව පුස්තකාල පරිශ්‍රය විවෘත කිරීම සහ නාලන්දා සඟරාව එළි දැක්වීමේ උත්සවය 2018 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වන දින, එනම් අද දින ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාලයීය ද්විතියික අංශයේ පුස්තකාල පරිශ්‍රයේ සිදු විය. ඒ සඳහා නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්, ලීමා ආයතනයේ ගරු කලමණාකාර අධ්යක්ෂ, ආදී නාලන්දීය චන්න විජේසේකර මැතිතුමන්, ලීමා … More ප්‍රතිසංස්කරණය කළ නව පුස්තකාල පරිශ්‍රය විවෘත කිරීම සහ නාලන්දා සඟරාව එළි දැක්වීමේ උත්සවය දා…