නාලන්දා සේයා 2018
October 12, 2018
නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමය විසින් වාර්ෂික සංවිධාන කරන ඡායාරූප හා කලා දිනය, මෙවරත් “නාලන්දා සේයා 2018” නමින් අති සාර්ථකව විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී ඔක්තෝම්බර් මස 12 වන සිකුරාදා දින පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආදී නාලන්දීය හැරිස් විජේසිංහ මැතිතුමන් ද, විශේෂ ආරාධිත අමුත්තිය වශයෙන් නාලන්දා විද්‍යාලයීය ඡායාරූප හා කලා සංගමයේ හිටපු භාර ආචාරිනී නිර්මාලා … More නාලන්දා සේයා 2018