XENOS`18 සහ INFINITAS 18
October 19, 2018
නාලන්දා විද්‍යාලයීය විද්‍යා සංගමය විසින් සෑම වසරක් පාසාම සංවිධාන කරන වාර්ෂික විද්‍යා දැනුම මිනුම තරඟාවලිය, “INFINITAS 18” ඔක්තෝම්බර් මස 04 වැනිදා ද, එහි ජයග්‍රාහකයින් අගයන්නට සංවිධාන කළ වාර්ෂික විද්‍යා දිනය මෙවර “XENOS`18” නමින් ඊයේ දින (ඔක්තෝම්බර් මස 19 වැනිදා) ද විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහාචාර්ය රන්ගික හල්වතුර මැතිඳුන් ද … More XENOS`18 සහ INFINITAS 18