2018/2019 නාලන්දා  ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම 

නාලන්දා විද්‍යාලයේ 2018/2019 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම හා දිවුරුම් දීම නොවැම්බර් මස 29 වැනිදා පැවැති විශේෂ උදෑසන රැස්වීමේදී සිදු විය. විධායක ශිෂ්‍ය නායකයින් 16 දෙනෙකු අතුරින් ඔනෙල නිරුන් සොයුරා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් දිවුරුම් දුන් අතර තේනුක රත්නායක, එවින්ද හෙට්ටිආරච්චි, තෂ්විර් වීරකෝන් සහ උත්පල බණ්ඩාර යන සොයුරන් පිළිවෙළින් … More 2018/2019 නාලන්දා  ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම 

දිරිය දරුවන් අගයමු 2018

2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි නාලන්දීයයන් අතුරින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් සහ ලකුණු 100 ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් ඇගයීමේ උත්සවය “දිරිය දරුවන් අගයමු” යන මැයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී නොවැම්බර් මස 27 වන අගහරුවාදා දින පැවැත් විය. ප්‍රාථමික අංශයේ වත්මන් සහ හිටපු ගුරු මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ගේ ද සහභාගීත්වයෙන් … More දිරිය දරුවන් අගයමු 2018

Renaissance 2018

නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ “Renaissance 2018” ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (නොවැම්බර් මස 11 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය. දිවයිනේ පාසල් ගණනාවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ආදි නාලන්දීය, නාලන්දාවේ පැවැත් වූ ප්‍රථම ශිෂ්‍ය නායක දිනය සංවිධාන කළ නාලන්දාවේ හිටපු ප්‍රධාන … More Renaissance 2018

නියෝජ්‍ය විදුහල්පති වී.ජී.පියසිරි මහතා අභාවප්‍රාප්ත වේ!

නාලන්දා විද්‍යාලයේ වර්ෂ 1972 – 2004 දක්වා අඛණ්ඩව වසර 32 ක කාලයක විශිෂ්ට සේවයක් කළ, හිටපු නියෝජ්‍ය විදුහල්පති වී.ජී.පියසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත.

නාලන්දා සිත්රූ 2018

නාලන්දා විද්‍යාලයීය චිත්‍ර කලා සංගමය විසින් පවත්වනු ලැබූ නාලන්දා සිත්රූ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය මෙවරත් අතිසාර්ථක අයුරින් 2018 වර්ෂයේ නොවැම්බර් මස 1 වන බ්‍රහස්පතින්දා දින,එනම් අද දින නාලන්දා විද්‍යාලයීය ශ්‍රවනාගාරය සහ භාෂා විද්‍යාගාරය පරිශ්‍රයේදී පැවැත්විණ.මෙම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පැවැත්වීමේ මුලික අරමුණ වූයේ සිසුන් තුළ ඇති චිත්‍ර කලාව සහ මුර්ති නිර්මාණය කෙරෙහි වූ දක්ෂතා වැඩි … More නාලන්දා සිත්රූ 2018