නාලන්දා සිත්රූ 2018
November 1, 2018
නාලන්දා විද්‍යාලයීය චිත්‍ර කලා සංගමය විසින් පවත්වනු ලැබූ නාලන්දා සිත්රූ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය මෙවරත් අතිසාර්ථක අයුරින් 2018 වර්ෂයේ නොවැම්බර් මස 1 වන බ්‍රහස්පතින්දා දින,එනම් අද දින නාලන්දා විද්‍යාලයීය ශ්‍රවනාගාරය සහ භාෂා විද්‍යාගාරය පරිශ්‍රයේදී පැවැත්විණ.මෙම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පැවැත්වීමේ මුලික අරමුණ වූයේ සිසුන් තුළ ඇති චිත්‍ර කලාව සහ මුර්ති නිර්මාණය කෙරෙහි වූ දක්ෂතා වැඩි … More නාලන්දා සිත්රූ 2018