Renaissance 2018
November 13, 2018
නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ “Renaissance 2018” ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (නොවැම්බර් මස 11 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය. දිවයිනේ පාසල් ගණනාවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කීර්තිමත් ආදි නාලන්දීය, නාලන්දාවේ පැවැත් වූ ප්‍රථම ශිෂ්‍ය නායක දිනය සංවිධාන කළ නාලන්දාවේ හිටපු ප්‍රධාන … More Renaissance 2018