දිරිය දරුවන් අගයමු 2018
November 27, 2018
2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි නාලන්දීයයන් අතුරින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් සහ ලකුණු 100 ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් ඇගයීමේ උත්සවය “දිරිය දරුවන් අගයමු” යන මැයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී නොවැම්බර් මස 27 වන අගහරුවාදා දින පැවැත් විය. ප්‍රාථමික අංශයේ වත්මන් සහ හිටපු ගුරු මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ගේ ද සහභාගීත්වයෙන් … More දිරිය දරුවන් අගයමු 2018