නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!

නාලන්දා විද්‍යාලයට 6 ශ්‍රේණිය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් තේරී පත් වූ සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගිය ජනවාරි මස 16 වැනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. දැනට 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් විසින් පාසලට අලුතින් එක් වූ මේ සොයුරන් පිළිගැනීම සඳහා සංවිධාන කළ අංග ගණනාවකින් මේ උත්සවය විචිත්‍රවත් විය. ඔවුන් විද්‍යාලයට පිළිගැනීම සඳහා පිළිගැනීමේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව … More නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!

2019 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඇරඹේ! ක්‍රීඩා නායකයින් දිවුරුම් දෙයි!

නාලන්දා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා වන ක්‍රීඩා නායකයා සහ උප නායකයා පත් කිරීම සහ දිවුරුම් දීම පසුගිය 16 වැනි සිකුරාදා දින පැවැති විශේෂ උදෑසන රැස්වීමේදී සිදු විය. ජාතික ගීය හා පාසල් ගීය ගායනා කිරීමෙන් අනතුරුව නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය බුත්තල පඤ්ඤාකිත්ති හිමියන් විසින් රැස් ව සිටි පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටවා කෙටි අනුශාසනාවක් පවත්වන ලදහ. අනතුරුව … More 2019 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඇරඹේ! ක්‍රීඩා නායකයින් දිවුරුම් දෙයි!