නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!
නාලන්දා විද්‍යාලයට 6 ශ්‍රේණිය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් තේරී පත් වූ සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගිය ජනවාරි මස 16 වැනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. දැනට 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් විසින් පාසලට අලුතින් එක් වූ මේ සොයුරන් පිළිගැනීම සඳහා සංවිධාන කළ අංග ගණනාවකින් මේ උත්සවය විචිත්‍රවත් විය. ඔවුන් විද්‍යාලයට පිළිගැනීම සඳහා පිළිගැනීමේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව … More නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!