නාලන්දා විදු බිමට අලුත් පොඩිත්තන් එක් වේ!
January 18, 2019
නාලන්දා විද්‍යාලයට 1 ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගිය 17 වැනිදා “නාලන්දා තරු පොකුරට එක්වන්න 1 ශ්‍රේණියට පැමිණි පුතුන් පිළිගනිමු ආදරෙන්…” යන මැයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ. අයදුම්කරුවන් රාශියක් අතුරින් මෙවර නාලන්දා විදු බිමට එක් වන්නට මෙවර හැකියාව ලැබුනේ 200 කට ආසන්න ප්‍රමාණයකට පමණි. ජාතික ගීය සහ පාසල් ගීය ගායනා කිරීම කිරීමෙන් අනතුරුව නාලන්දා … More නාලන්දා විදු බිමට අලුත් පොඩිත්තන් එක් වේ!