නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ
October 4, 2019
මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. … More නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ