SILVER FLAMES 2019

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු ” SILVER FLAMES 2019″ බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි. … More SILVER FLAMES 2019