නාලන්දාවට එක් වූ ශිෂ්‍යත්ව හපනුන්
January 21, 2020
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් දස්කම් පෑ පුංචි හපනුන් රාශියක් අතරින් 100 කට අධික පිරිසක් 2020 ජනවාරි මස 20 වන දින එක් නාලන්ද මව් සෙවණට එක් විය. … More නාලන්දාවට එක් වූ ශිෂ්‍යත්ව හපනුන්