කොරෝනා වෛරසය හෙවත් COVID-19

කොරෝනා වෛරසය (CORONA VIRUS) යනු සතුන් හෝ මිනිසුන් තුළ දරුණු රෝගාබාධ ඇති කළ හැකි වෛරස ඛාන්ඩයකි. මෙම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය(MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්‍ඩ්‍රෝමය(SARS) වැනි රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව හදුනාගෙන ඇත. COVID-19 (Corona Virus Deseas -19) යනු මෙම ඛාන්ඩයට අයත් වෛරසයක් මගින් ඇතිවන නව රෝගී තත්වයකි.

More කොරෝනා වෛරසය හෙවත් COVID-19

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

More ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව පසුගිය 26 වන දින නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ පැවැත්විණි. … More 91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව