කොරෝනා වෛරසය හෙවත් COVID-19

කොරෝනා වෛරසය (CORONA VIRUS) යනු සතුන් හෝ මිනිසුන් තුළ දරුණු රෝගාබාධ ඇති කළ හැකි වෛරස ඛාන්ඩයකි. මෙම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය(MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්‍ඩ්‍රෝමය(SARS) වැනි රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව හදුනාගෙන ඇත. COVID-19 (Corona Virus Deseas -19) යනු මෙම ඛාන්ඩයට අයත් වෛරසයක් මගින් ඇතිවන නව රෝගී තත්වයකි.

More කොරෝනා වෛරසය හෙවත් COVID-19