73වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

කරදියෙන් පවුරු බැඳ දූවිලි සුවඳටත් මල් පිපෙන වීරත්වයෙන් පොහොසත් මේ දෙරණ මත උපන් අද්විතීය විරල මිනිසුන් සදාතනිකවම ජීවමානය….. ඒ වීරත්වයට, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ උත්තමාචාරය! https://fb.watch/3rmhecMgN5/

Newly appointed Prefects’ Top Board Badge Ceremony – 2021

The Senior Prefects’ Top Board Badge Ceremony of Nalanda College for the year 2021 was concluded successfully today. The event was glorified with the presence of the school administration, parents and the students of Nalanda College. For those who could not be there physically due to the ongoing pandemic situation, we were able to stream this gracious occasion live via the Facebook live stream. … More Newly appointed Prefects’ Top Board Badge Ceremony – 2021