බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන “Plant A Hope” ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ “හුස්මට ගසක්” ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි … More බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ

නාලන්දා නාමය සැමවිටම බබළවන්නට වෙර දරන නාලන්දීය පුතුන් නියත වශයෙන්ම අධිශ්ඨානත්වයෙන්, ධෛර්යෙන් කටයුතු කරන්නන් වෙති. එවන් වූ නාලන්දා භූමියට තවත් නවක සිසු පිරිසකට දොරගුලු විවර වීම සිදු විය. 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්: ලකුණු 190 ට වඩා වැඩි ලකුණු ලබා ගත් සිසුන් 2021 වර්ශයේ මාර්තු මස 18 වන දින නාලන්දා මව්තුරුලට එක් වීම සිදු විය. … More නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ