දිරිය පුතුන් අගයමු (2020)
April 1, 2021
අප ජීවිත ගමන තුළ අපගේ පාසල් ගමන අරඹන්නේ කඩයිම් විභාග තුනක උණුසුම සිත තුළ දරාගෙනය.එම කඩයිම් විභාග තුන අතරෙන් පළමු විභාගය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයයි.නාලන්දා විද්‍යාලය තුළ ද ශිෂ්‍යත්ව විභාගය සමත් දිරිය පුතුන් ඇගයීම සඳහා සංවිධානය කළ උත්සවය 2021/04/01 වන දින විද්‍යාලයීය මළලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ධර්මාචාර්ය ජ්‍යෙෂ්ඨ අංශයේ සහකාර විදුහල්පති පූජ්‍ය … More දිරිය පුතුන් අගයමු (2020)