සැමවිටම උදරාර්ථ පසකලා උදාරාර්ථ මුදුන් කොටගෙන සීමාන්තික දෘෂ්ටියෙන් එහා ගමනක් යන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් හිටපු විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පක් යටතේ; විද්‍යාලයේ ඇඳුරු මඩුල්ලේ පූර්ණ අනුග්‍රහය යටතේ සමස්ත ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට රුකුලක් වෙමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිල වෙබ් පිටුව හරහා රටෙහි ඕනෑම සිසු සිසුවියකගේ ප්‍රයෝජනයට ගත හැකි අයුරින්, 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා; සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් ද්විත්වයෙන්ම ප්‍රශ්න පත්‍ර 3000කට අධික සංඛයාවක් උඩුගත කොට ඇති අතර www.nccustudios.com/educational අපගේ නිල වෙබ් පිටුව හරහා ඔබටත් ප්‍රශ්නපත්‍ර ලබාගත හැක.

Thank you…
LikeLike
Thanks principal sir God Bless you
LikeLike
very good
LikeLike
Very good thanks
LikeLike
Great Work…!!!
LikeLike
කොරෝනා උවදුර නිසා පාසල් වසා ඇති බැවින් අපගේ අධ්‍යාපනය සාර්ථකව නිමකිරීමට නොහැකි වූ බැවින් මෙම online අධ්‍යාපන ක්‍රමය සාර්ථක යැයි කිව හැකිය
LikeLike
ඉතා හොදයි
LikeLike
Very good
LikeLike
Great Work. Thanks for all….
LikeLike
Great work….
LikeLike
Great work. Excellent
LikeLike