ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි
July 14, 2021
2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට පුරෝගාමී වූ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් 2020 වර්ශයේදී නාලන්දා මවුනට සමුදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. පසුව නැවතත් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින් අද දිනයේදී (14) නාලන්දා විද්‍යාලයේදී, ආගමික වතාවත් වලින් … More ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි