2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට පුරෝගාමී වූ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් 2020 වර්ශයේදී නාලන්දා මවුනට සමුදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. පසුව නැවතත් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින් අද දිනයේදී (14) නාලන්දා විද්‍යාලයේදී, ආගමික වතාවත් වලින් අනතුරුව තිලක් වත්තුහේවා මැතිතුමන් නලන්දාවේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. නාලන්දා මෑණියන් නැවත වරක් සෑම අතකින්ම ඉහළින්ම ඔසවා තබන්නට ඔබතුමාට හැකිවේවායි සමස්ත නාලන්දාව වෙනුවෙන්ම අප ප්‍රාර්ථනා කරන්නෙමු!


Photo Courtesy: NJOBA
GODAK HODAI
LikeLike
Good
LikeLike
“Godak wedagath wishishta dewal thiyenawada me pepar wala godak athyawashyay bohoma sthuthiy”
LikeLike
“Godak wedagath wishishta dewal thiyenawada me pepar wala godak athyawashyay bohoma sthuthiy”
LikeLike
Good
LikeLike
Hodai
LikeLike
good work
LikeLike