07 වන සඳුදා නාලන්දාවට නිවාඩු
2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව දන්වා සිටී. … More 07 වන සඳුදා නාලන්දාවට නිවාඩු
2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව දන්වා සිටී. … More 07 වන සඳුදා නාලන්දාවට නිවාඩු
මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. … More නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ
නාලන්දා විද්‍යාලයීය සාහිත්‍ය හා කලා සංගමයේ “නිල් ඉඳුවර 2019” කලා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේදී අද දින (ඔක්තෝම්බර් මස 03 වැනිදා) පැවැත්විණි. … More නිල් ඉඳුවර 2019
රජයේ සියලු පාසල් දෙවන අධ්‍යනය වාරය සඳහා විවෘත කිරීම අප්‍රේල් මස 29 වැනි සඳුදා දින සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ. … More දෙවන පාසල් වාරය ආරම්භය ලබන 29 වැනිදා
නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය. … More මාර්ග ධාවන තරඟය 2019