ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්

අනාගතයේ ලක් දෙරණ භාර ගන්නට සිටිනා, පිපෙන්නට වෙර දරන මල් කැකුලු වන් අපේම දරුවන් වෙනුවෙන් සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පලමු වැනිදා ලෝක ළමා දිනය බවට ප්‍රකාශයට පත් කර ඇති බව ඔබ අප සැවොම දන්නා කරුණකි. සෑම වර්ෂයකම පාහේ මෙවරත් ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේදී සමරනු ලැබිනි. මෙවර ඔක්තෝබර් මස පලමු වැනිදා … More ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්

නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්

අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය විෂය යනු සංකීර්ණ විෂයක් වන බව අප සැවොම දන්නා කරුණකි. එවන් වූ විෂය ධාරාවක් ඉතා සරල ලෙස වටහාගන්නේද ඉතා සුලු පිරිසකි. මේ වන විට එවන් වූ බැරෑරුම් විෂය පද්ධතියක් උදෙසා ඉතා අගනා කෘතියක් නාලන්දා විද්‍යාලයීය සිසුවෙකු රචනා කර අද (21) දින එලිදැක්වීම සිදු විය. මේ වන විට නාලන්දා විද්‍යාලයේ ගණිත අංශයේ අධ්‍යාපනය … More නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්