Zoom තාක්ෂණයෙන් මෙම වැඩමුළුව හා සම්බන්ධ වීමට ඔබගේ විස්තර පහත සදහන් කරන්න. පුළුල් මාධ්‍ය ක්ශේත්‍රය තුල නව මංපෙත් සොයා යන ඔබ වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් දේශන මාලාවක් සංවිධානය කර ඇත. පූර්ණ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන මෙම වැඩමුළුව සදහා ඔබට Zoom තාක්ෂණය ඔස්සේ මෙන්ම අපගේ නිල YouTube නාලිකාව ඔස්සේද සම්බන්ධ විය හැක. මාධ්‍ය ක්ශේත්‍රයේ දැවැන්තයන් සමගින් පුරා දෙහෝරාවක කාලයකට ඔබත් අප සමග එකතුවන්න.

The Communication Unit of Nalanda College has embarked on conducting a webinar series for those who pursue innovative paths through the vast field of communication. You can partake in this workshop through Zoom web conferencing and Youtube live. Join us for engaging two hours with pioneers in the field of communication.