දශක හතකට පසු සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට!

92 වන වරටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ජහග්‍රහණය වසර 69 කට පසුව තමන් සතු කරගැනීමට නාලන්දා විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07/11) සමත් වුණා. ඒ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට කඩුළු 9ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින්. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායක නෙත්ම කරුණාරත්න පලමුවෙන් පන්දුවට පහර දීමට නාලන්දා … More දශක හතකට පසු සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට!