Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Official website of Nalanda College Communication Unit

බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන "Plant A Hope" ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ "හුස්මට ගසක්" ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි

By |2022-11-11T04:46:38+05:30March 26, 2021|News|0 Comments

නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ

නාලන්දා නාමය සැමවිටම බබළවන්නට වෙර දරන නාලන්දීය පුතුන් නියත වශයෙන්ම [...]

By |2022-11-11T04:50:16+05:30March 19, 2021|News|0 Comments

73වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

කරදියෙන් පවුරු බැඳ දූවිලි සුවඳටත් මල් පිපෙන වීරත්වයෙන් පොහොසත් මේ [...]

By |2022-11-11T04:51:48+05:30February 4, 2021|Uncategorized|0 Comments

Newly appointed Prefects’ Top Board Badge Ceremony – 2021

The Senior Prefects’ Top Board Badge Ceremony of Nalanda College for the year 2021 was concluded successfully today. The event was glorified with the presence of the school administration, parents and the students of Nalanda College. For those who could not be there physically due to the ongoing pandemic situation, we were able to stream this gracious occasion live via the Facebook live stream.

By |2022-11-11T04:52:20+05:30February 2, 2021|Uncategorized|0 Comments

Tree Plantation Project by the Scout Troop of Nalanda College

The Phase 1 of the project was successfully completed by the Nalanda College Scout Troop on 10th October 2020 by planting 100 "Na" trees (???????????????????? ????????????????????????) near the Kottawa Interchange at the Southern Expressway. The event was officiated by the Assistant District Commissioner of Colombo District Scout Branch; Mr. Sampath Wijesinghe and the Additional Director of Expressway Operation, Maintenance & Management Division of Road Development Authority; Mr. Anura Mannapperuma.

By |2022-11-11T04:55:34+05:30November 9, 2020|Uncategorized|0 Comments

ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්

අනාගතයේ ලක් දෙරණ භාර ගන්නට සිටිනා, පිපෙන්නට වෙර දරන මල් [...]

By |2022-11-11T05:00:17+05:30October 3, 2020|Article, News|0 Comments
Go to Top