Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Official website of Nalanda College Communication Unit

“නාලන්දා”පස්වන කලාපය නිකුත් කෙරේ.

නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන [...]

By |2024-03-21T15:11:30+05:30March 21, 2024|News|0 Comments

“නාලන්දා”සිව්වන කලාපය නිකුත් කෙරේ.

    නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් ප්‍රකාශයට පත් [...]

By |2023-01-20T23:40:45+05:30January 20, 2023|News|0 Comments

නාලන්දාවේ නව ප්‍රාථමික පුස්තකාලය ගුරු සිසු අයිතියට

  ප්‍රතිසංස්කරණය කරන ලද නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අංශ පුස්තකාලය ඊයේ [...]

By |2022-11-11T04:31:51+05:30January 7, 2022|Article|0 Comments

ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන.

By |2022-11-11T05:05:17+05:30July 28, 2020|News|0 Comments

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම [...]

By |2022-11-11T05:06:37+05:30July 8, 2020|News|0 Comments

රණවිරුවන්ගේ සුව සහනයට දිරියක් වු නාලන්දාව

පැතිරයමින් පවතින covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කිරීමත් සමගම එම හමුදා නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ අප පාසලද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී. අප පාසලේ ප්‍රාථමික අංශයේ කොටසක නේවාසිකව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමටත් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීමටත් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළ අතර එහිදී එදිනෙදා ඔවුනට අවශ්‍ය විෂබීජ නාශක දියර සහ මුහුණු ආවරණ තොගයක් ලබාදීමට අප සංගමය විසින් කටයුතු කරන ලදී.

By |2022-11-11T05:09:08+05:30May 17, 2020|News|0 Comments
Go to Top