Nalandians colour the ceremonial evening

The Colours Awarding Ceremony of Nalanda College for 2019 was held successfully in the school Malalasekara Theatre yesterday (11). The event was honoured with the principal of Nalanda College, Mr. Thilak Waththuhewa as the chief guest and the teachers of Nalanda College. The overachieving young students in Nalanda received two hundred-two merit certificates, ninety-four colours … More Nalandians colour the ceremonial evening

නාලන්දාවේ නව ප්‍රාථමික පුස්තකාලය ගුරු සිසු අයිතියට

ප්‍රතිසංස්කරණය කරන ලද නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අංශ පුස්තකාලය ඊයේ (2022/01/06) දින විවෘත විය. මේ සඳහා ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ආදි නාලන්දීය රොෂාන් මහානාම මහතා යි. පුස්තකාලය ප්‍රතිසංස්කරණය කෙරුණේ ලීමා ඉදිකිරීම් ආයතනයේ සහ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීත්වයෙනි. නාලන්දා විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුලු පිරිසක්ද මෙම අවස්තාවට සහභාගී වූහ.

Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura

Nalanda College Scout Troop constructed a new school building for Grade 5 students of Hettikanda College, Ratnapura presided over by the Senior scout Movindu Dinusara Wickramaarachchi as the community service project for his President’s Scout Award. The event was officiated by the Rathnapura Zonal Director of Education, Mrs. Shanthi Wijesinghe and the Assistant Principal of … More Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura

ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන. … More ලොව දිනූ නාලන්දියෙක්