නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්
September 21, 2020
අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය විෂය යනු සංකීර්ණ විෂයක් වන බව අප සැවොම දන්නා කරුණකි. එවන් වූ විෂය ධාරාවක් ඉතා සරල ලෙස වටහාගන්නේද ඉතා සුලු පිරිසකි. මේ වන විට එවන් වූ බැරෑරුම් විෂය පද්ධතියක් උදෙසා ඉතා අගනා කෘතියක් නාලන්දා විද්‍යාලයීය සිසුවෙකු රචනා කර අද (21) දින එලිදැක්වීම සිදු විය. මේ වන විට නාලන්දා විද්‍යාලයේ ගණිත අංශයේ අධ්‍යාපනය … More නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්