මාර්ග ධාවන තරඟය 2019
නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය. … More මාර්ග ධාවන තරඟය 2019
Sport News
නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය. … More මාර්ග ධාවන තරඟය 2019
නාලන්දා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා වන ක්‍රීඩා නායකයා සහ උප නායකයා පත් කිරීම සහ දිවුරුම් දීම පසුගිය 16 වැනි සිකුරාදා දින පැවැති විශේෂ උදෑසන රැස්වීමේදී සිදු විය. ජාතික ගීය හා පාසල් ගීය ගායනා කිරීමෙන් අනතුරුව නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය බුත්තල පඤ්ඤාකිත්ති හිමියන් විසින් රැස් ව සිටි පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටවා කෙටි අනුශාසනාවක් පවත්වන ලදහ. අනතුරුව … More 2019 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඇරඹේ! ක්‍රීඩා නායකයින් දිවුරුම් දෙයි!
කොළඹ නාලන්දා විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර 17 වන වරටත් සංවිධානය කෙරෙන එම්.ඩබ්.කරුණානන්ද අභියෝගතා කුසලානය සඳහා වූ හොකී තරඟය මෙවරත් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වන සෙනසුරාදා දින, එනම් ඊයේ දිනයේ කොළඹ කෘතිම හොකී තරඟ පිටියේදී පැවැත්විණ.මෙම හොකී තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණියේ මේජර් ජනරාල් ඩඩ්ලි වීරමන් මහතාය.ඔහු 1981 වර්ෂයේ නාලන්දා විද්‍යාලයේ හොකී … More 17වන එම්.ඩබ්.කරුණානන්ද හොකී අභියෝගතා කුසලානය 2018