නාලන්දාසර හෙටින් ඇරඹෙයි.

රජත වංශයේ හඬ හෙට සිට නැවතත් ඔබේ සවනට..
නාලන්දා විද්යාලයීය ජනසන්නිවේදන ඒකකය සාඩම්බරයෙන් යුතුව 14 වන වතාවට දියත් කරනු ලබන ‘නාලන්දාසර’ ගුවන් විදුලි විකාශය ජූලි 16 සිට 20 වනදා දක්වා fm 92.2 න් සහ නිල සමාජ මාධ්ය ඔස්සේ දෘශ්ය ගුවන් විදුලි විකාශයක් ලෙසින්…
අපත් සමඟම රැඳී සිටින්න !
The Voice of Silver Legacy will be back on air from tomorrow onwards..
The Nalanda College Communication Unit proudly launches the 14th edition of the ‘Nalandasara’ radio broadcast from July 16th to 20th from FM 92.2 and through official social media platforms as a visual radio…
Stay tuned with us !
#NCCUStudios
#38YearsOfDominatus
#Nalandasara
#NalandaCollege
#මේසියවසේවසරයි