Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Official website of Nalanda College Communication Unit

News

22nd Ruwan Wickramanayaka Challenge Trophy

The 22nd Ruwan Wickramanayaka Challenge Trophy Interhouse Badminton Tournament organized by Nalanda College badminton club was held on 29th of January 2022 at Nalanda College indoor badminton stadium. Distinguished old nalandian director of north Colombo teaching hospital dr. Sampath Ranaweera was presented as the chief guest. Former master in charge Mr.Palitha Wijesekara was invited as the guest of honour. Principal [...]

February 8, 2023|0 Comments

“නාලන්දා”සිව්වන කලාපය නිකුත් කෙරේ.

    නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන විද්‍යාලයීය නිළ සඟරාව වන “නාලන්දා” සඟරාවේ සිව්වන කලාපය පසුගියදා (01/17) විද්‍යාලයීය මලලසේකර රඟහලේදී නිළ වශයෙන් එළිදැක්වූවා. මෙහිදී නාලන්දා විද්‍යාලයීය ජන්සන්නිවේදන ඒකකයේ සභාපති හිරුණ චාතූර්යගේ අතින් නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්ට නාලන්දා සඟරාව නිළ වශයෙන් භාර දීමෙන් අනතුරුව සඟරාව එළි දැක්වීම සිදු කෙරුණා. නාලන්දා විද්‍යාලය තුළ 2022 [...]

January 20, 2023|0 Comments

Journey of The Alumni – PROF. Janaka Ruwanpura

The inspirational program organized by Nalanda College Communication Unit for College’s A-Level students was successfully held today (01/09) at the college auditorium. The Vice Provost and Associate Vice-president of Research (international) of the University of Calgary, Canada distinguished alumina Nalandian professor Janaka Ruwanpura participated as the special guest speaker for this lecture. Here he gave a meaningful speech about [...]

January 9, 2023|0 Comments

BEST BATSMAN AND ALLROUNDER OF 2021 GOES FOR NALANDA

And on behalf of the Captain, Mr. Saman Hettiarachchi (Master-in-charge of Nalanda College U19 Cricket) collected the awards. This is a great achievement for Nalanda College and we would like to wish all the best and thanks to Raveen for making mother Nalanda proud again.

November 11, 2022|0 Comments

ජයග්‍රාහී සුලෝහිතයෝ ඇගයේ !

  92 වන ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළ නාලන්දා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඇගයීමේ විශේෂ උත්සවයක් පසුගියදා (2022/08/09) නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ සඳහා නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කීර්තිමත් ආදී නාලන්දීය දේශබන්දු රොෂාන් මහානාම මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වූහ. මේ සඳහා සහභාගී වූ,1953 වර්ෂයේදී නාලන්දා විද්‍යාලයීය සුලෝහිත සංග්‍රාමය [...]

August 10, 2022|0 Comments

දශක හතකට පසු සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට!

  92 වන වරටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ජහග්‍රහණය වසර 69 කට පසුව තමන් සතු කරගැනීමට නාලන්දා විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07/11) සමත් වුණා. ඒ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට කඩුළු 9ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින්. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායක නෙත්ම කරුණාරත්න පලමුවෙන් පන්දුවට පහර දීමට නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමට ආරධනා කළා. [...]

July 12, 2022|0 Comments
Go to Top