Welcome to Nalanda College Communication Unit!
The Communication Unit of Nalanda College has a proud history of 35 years. during this period we have produced many talented media personalities for the nation. Going along that proud path, today we have gained an unparalleled peer admiration among our fellow school media units.
The Communication Unit of Nalanda College has come a long way in both technology and talent and covers all the major events of the school including the responsibility for video archiving and giving the audio and technical support in all major events at Nalanda College.
TOP NEWS
ජයග්‍රාහී සුලෝහිතයෝ ඇගයේ !
92 වන ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළ නාලන්දා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඇගයීමේ විශේෂ උත්සවයක් පසුගියදා (2022/08/09) නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ සඳහා නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති [...]
“නාලන්දා”සිව්වන කලාපය නිකුත් කෙරේ.
නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන විද්‍යාලයීය නිළ සඟරාව වන “නාලන්දා” සඟරාවේ සිව්වන කලාපය පසුගියදා (01/17) විද්‍යාලයීය මලලසේකර රඟහලේදී නිළ වශයෙන් එළිදැක්වූවා. මෙහිදී [...]
Journey of The Alumni – PROF. Janaka Ruwanpura
The inspirational program organized by Nalanda College Communication Unit for College’s A-Level students was successfully held today (01/09) at the college auditorium. The Vice Provost and Associate Vice-president [...]
BEST BATSMAN AND ALLROUNDER OF 2021 GOES FOR NALANDA
And on behalf of the Captain, Mr. Saman Hettiarachchi (Master-in-charge of Nalanda College U19 Cricket) collected the awards. This is a great achievement for Nalanda College and we would [...]