පින්බර පොසොන් පොහොය දිනයක් වේවා

Published On: June 10, 2025Views: 68800 Comments

පැහැබර පොසොන් දිනයක සඳ එළිය දිදී
හිමි දෙසු දහම මෙත් සිත් සැම අතර රැඳී
ගණඳුරු යුගය බිඳ අප අකුසල් කමින් මිදී
උස් කඳු මුදුන් නැඟ බුදු හිමි සිරි පතුල වඳී

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !

#NCCUStudios
#38YearsOfDominatus
#Poson
#NalandaCollege
#මේසියවසේවසරයි

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts