Nalanda College Unit Test Papers
නාලන්දා විද්‍යාලයීය ඒකක ඇගයීම් ප්‍රශ්නපත්‍ර
සන්නිවේදන කලාවේ නව පිටුවක් පෙරලමින් දියත සිසාරා දැනුම බෙදාලනු පිණිස තාක්ෂණයේ පුළුල් මං පෙත් විවර කරමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් නාලන්දා විද්‍යාලයීය එවකට විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පයක් අනුව විද්‍යාලයීය ඇඳුරු මඩුල්ල විසින් සම්පාදනය කරන ලද ඒකක ඇගයීම් ප්‍රශ්නපත්‍ර සංග්‍රහය දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වාලනු පිණිස මෙසේ පිළිගන්වන වගයි….!
මෙම මහඟු කර්තව්‍යයට උර දුන් එවකට විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමා ඇතුළු විද්‍යාලයේ පරිපාලන අංශයට ද, ප්‍රශ්න පත්‍ර නිර්මාණය කළ ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු මහත්ම මහත්මීන්ට ද, නන් අයුරින් උපකාර කළ විද්‍යාලයීය අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද, සිතුවිලි වලින් හෝ උපකාර කළ සියලු ලක්වාසී ඔබ සැමට ද, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ ගෞරවනීය උපහාරය සහ ප්‍රණාමය පුද කර සිටින්නෙමු!
– නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය –
