නාලන්දා ලෝක ළමා දින සැමරුම 2018

Published On: October 2, 2018Views: 2360 Comments

සෑම වසරක් පාසාම ලෝක ළමා දිනයට සමගාමී ව නාලන්දා විද්‍යාලය තුළ සංවිධාන කරනු ලබන ළමා දින සැමරුම් උත්සව මෙවරත් සාර්ථකව ඊයේ දින(ඔක්තෝබර් 01 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහිදී 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලුම සිසුන් සහභාගී කර ගනිමින් සැමරුම් උත්සව පැවැත් වූ අතර එක් එක් අංශවල වෙන වෙනම සැමරුම් උත්සව ද ක්‍රියාත්මක විය.

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts