නියෝජ්‍ය විදුහල්පති වී.ජී.පියසිරි මහතා අභාවප්‍රාප්ත වේ!

Published On: November 6, 2018Views: 2770 Comments

නාලන්දා විද්‍යාලයේ වර්ෂ 1972 – 2004 දක්වා අඛණ්ඩව වසර 32 ක කාලයක විශිෂ්ට සේවයක් කළ, හිටපු නියෝජ්‍ය විදුහල්පති වී.ජී.පියසිරි මහතා අභාවප්රාප්ත වී ඇත. අද (නොවැම්බර් මස 06 වැනි දා) සවස 3.00 ට එතුමාගේ දේහය 163,කොලොන්නාවපාර,කොළඹ-09 දරන නිවසෙහි තැන්පත් කර තබන ලද අතර එතුමන්ගේ අවසන් කටයුතු හෙට(නොවැම්බර් මස 07 වැනි දා) සවස 2.00ට බොරැල්ල කනත්ත පොදු සුසානභූමියේදී පැවැත්වීමට නියමිතය. 

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FNalandaCollegeColombo%2Fphotos%2Fa.921055117965087%2F2241898602547392%2F%3Ftype%3D3&width=500

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts