සුමධුර ධර්ම දේශනාව
෴නාලන්දා බුද්ධාභිවන්දනා෴
“යො චෙ වස්සසතං ජීවෙ
දුස්සීලො අසමාහිතො,
එකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනො ”
දුස්සීල වූ, එක දැහැමි අරමුණෙක නො පිහිටි සිත් ඇති යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ ද, ඔහුගේ ඒ ජීවත් වීමට වඩා සිල්වත්ව කටයුතු කරන තැනැත්තාගේ එක් දවසක් ජීවත් වීමම උතුම් වේ.
(ධම්මපදය – සහස්ස වග්ගය)
අප ලොව්තුරා අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
#NCCUStudios
#38YearsOfDominatus
#Vesak
#NalandaCollege
#මේසියවසේවසරයි