Annual Inter House Sport Meet

සීමා මායිම් අභිබවා, ජයග්‍රහණයේ මාවතට පියනගන නාලන්දීයන්ගේ වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල , මෙමස 13 වන සිකුරාදා දින විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියල්ල සූදානම්!

The stage is set! Nalanda College Annual Inter-House Sports Meet 2026. 13th Of March from 1:30 p.m. onwards at the College Grounds. Witness the Nalandian spirit as they transcend boundaries and sprint toward victory!

#NCCUStudios
#40YearsOfImperium
#AnnualSportsMeet2026
#NalandaCollege