73වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
කරදියෙන් පවුරු බැඳ
දූවිලි සුවඳටත් මල් පිපෙන
වීරත්වයෙන් පොහොසත්
මේ දෙරණ මත උපන්
අද්විතීය විරල මිනිසුන්
සදාතනිකවම ජීවමානය.....
ඒ වීරත්වයට, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ උත්තමාචාරය!

https://fb.watch/3rmhecMgN5/
