කරදියෙන් පවුරු බැඳ
              දූවිලි සුවඳටත් මල් පිපෙන
වීරත්වයෙන් පොහොසත්
               මේ දෙරණ මත උපන්
අද්විතීය විරල මිනිසුන්
               සදාතනිකවම ජීවමානය.....
ඒ වීරත්වයට, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ උත්තමාචාරය!

https://fb.watch/3rmhecMgN5/