91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව

Published On: March 1, 2020Categories: News, UncategorizedViews: 1013By

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව පසුගිය 26 වන දින නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ පැවැත්විණි.එදින සාකච්චාවේදී අනුග්‍රාහක භවතුන් හා සුභ පතන්නන් අදහස් හා යෝජනා සුහදව හුවමාරු කර ගත් අතර මෙවරද සුලෝහිත සංග්‍රාමය අනර්ග ලෙසින් කිරීමට වැඩකටයුතු සුදානම් කර ඇත.වෙනදා අයුරින්ම DIALOG  ආයතනය අඛණ්ඩව තෙවන වසරටත් අනුග්‍රහක භවතුන්ගෙන් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් පෙරමුණේ සිටියි.

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts