Hiru Star Senuka Rehan

මැයි 03 සෙනසුරාදා ප.ව.7.30 ට හිරු Kids Star වේදිකාවේ මුහුණට මුහුණ තරඟ වැදීමට පැමිණෙන නාලන්දාවේ ගී තරුව සෙනුක රෙහාන් !
ඔහුව එම වටයෙන් ඉදිරියට ගෙන යාම සඳහා,
HKS(හිස්තැනක්) අංක 3 යොදා 7766 ට හැකිතාක් මනාපය පළ කරන්න.
www.hirutv.lk හෝ www.hirukidsstar.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ද මනාපය පළ කළ හැක.
ප.ව.8.30ට හිරු Kids Star රියැලිටි වැඩසටහන අවසන් වූවාට පසුව අඟහරුවාදා පෙ.ව.9.00 වන තෙක් පෙර ගෙවුම් පැකේජ් නොවන ඕනෑම සබඳතාවයක් හරහා මනාපය පළ කිරීමේ හැකියාව පවතී.
#NCCUStudios
#38YearsOfDominatus
#HiruTV
#HiruKidsStar
#NalandaCollege
#මේසියවසේවසර