නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

Published On: July 8, 2020Categories: NewsViews: 992By

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම හා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීතාවය මත නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විසබීජහරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිස් නිලධාරීන් තුන්සියයකට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ජූනි 29 වැනිදා පවත්වන ලදී. මේ සඳහා සිරස මාධ්‍යජාලය අනුග්‍රහය ලබා දුනි.

 

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts