07 වන සඳුදා නාලන්දාවට නිවාඩු

Published On: October 6, 2019Categories: NewsViews: 788By

2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා, එනම් හෙට දිනය නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව ගරු විදුහල්පතිතුමන් දන්වා සිටී. තවද ඔක්තෝම්බර් මස 08 වැනි අඟහරුවාදා දින සිට නැවත සුපුරුදු පරිදි අධ්‍යන කටයුතු සිදු කරන බව එතුමන් වැඩි දුරටත් දන්වා සිටී.

 

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts