Happy Mother’s Day

Published On: May 11, 2025Categories: NewsViews: 464By

අම්මාට ඇයි දිනයක්,
අම්මා කියන්නෙම සසරක්!

මේ උපහාරය,

විශ්වයේ සියලූම ආදරණීය මව්වරුන්ට,
දිවිය පුරා අපව පෝෂණය කළ රාජිනියන්ට,
හොඳ නරක කියා දී රැකවරණය දුන් ප්‍රජාපතී පරපුරට,

බැරි හෙයින් එක් දිනකින් ප්‍රේමය කෙළවර කරන්නට,
ආදරෙයි අම්මේ සසර පවතින තුරාවට !

#NCCUStudios
#38YearsOfDominatus
#WorldMothersDay
#NalandaCollege
#මේසියවසේවසරයි

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts