ශ්‍රී සුබ නව වසරක් වේවා

Published On: April 14, 2025Views: 8910 Comments

කොවුල් ගී නදයි ගම පුරා ඇසෙන්නේ
නෙක පල වැල් තුරු රටා මවන්නේ
හිරු කුමරුන් මුල් රාශි වඩින්නේ
සිරි ලක සැමටම අසිරි ගෙනෙන්නේ

නැවුම් වස්ත්‍රයෙන් ගත සරසන්නයි
රස මවුලෙන් සැම කුස පිරවෙන්නයි
සැම සිත් සතුටින් පිරී තියෙන්නයි
අපේ පැතුම සිරි ලක බැබළෙන්නයි

ශ්‍රී සුබ නව වසරක් වේවා !

#NCCUStudios
#38YearsOfDominatus
#NewYearFestival
#NalandaCollege
#මේසියවසේවසර

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts