කොවුල් ගී නදයි ගම පුරා ඇසෙන්නේ
නෙක පල වැල් තුරු රටා මවන්නේ
හිරු කුමරුන් මුල් රාශි වඩින්නේ
සිරි ලක සැමටම අසිරි ගෙනෙන්නේ

නැවුම් වස්ත්‍රයෙන් ගත සරසන්නයි
රස මවුලෙන් සැම කුස පිරවෙන්නයි
සැම සිත් සතුටින් පිරී තියෙන්නයි
අපේ පැතුම සිරි ලක බැබළෙන්නයි

ශ්‍රී සුබ නව වසරක් වේවා !

#NCCUStudios
#38YearsOfDominatus
#NewYearFestival
#NalandaCollege
#මේසියවසේවසර