සමන් ද සිල්වා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව

නාලන්දාවෙන් මුල් අඩිතාලම ලැබ
ගැයුවා ඔබ අමරණීය ගී ස්වර
නැවතුනු සුසුමක මියුරු ගී පද
සදාකාලිකය සැමදා අපගේ සිත් තුළ
ආදි නාලන්දීය සමන් ද සිල්වා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!
නාලන්දාවෙන් මුල් අඩිතාලම ලැබ
ගැයුවා ඔබ අමරණීය ගී ස්වර
නැවතුනු සුසුමක මියුරු ගී පද
සදාකාලිකය සැමදා අපගේ සිත් තුළ
ආදි නාලන්දීය සමන් ද සිල්වා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!