Nalanda College Past Term Test Papers

නාලන්දා විද්‍යාලයීය පසුගිය වාර විභාග ප්‍රශ්නපත්‍ර

කාලයේ අවශ්‍යතාව මැනවින් පසක් කරගනිමින්, සයිබර් අවකාශය හරහා අකුරු වැල් විසුරුවා හරිමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය  විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සුරතින් නිර්මාණය වූ වාර විභාග ප්‍රශ්න පත්‍ර එක්තැන් කළ මෙම අගනා ඩිජිටල් අවකාශය, සමස්ත ලාංකික ශිෂ්‍ය ප්‍රජාවගේම නැණැස පාදනු වස් මෙලෙස අභිමානයෙන් යුතුව මුදා හරින වගයි…!

A/L Section

From Grade 12-13
  • Science Stream
  • Commerce Stream

  • Technology Stream

  • Art Stream

CHECK IT NOW

O/L Section

From Grade 10-11
  • Main Subjects

  • Group I

  • Group II

  • Group III

CHECK IT NOW

Junior Section

From Grade 06-09
  • All Subjects

CHECK IT NOW

මෙම මෙහෙවර සාර්ථක කරගැනීම උදෙසා නිරන්තර මඟපෙන්වීම් ලබා දුන් ගරු විදුහල්පතිතුමා ඇතුළු විද්‍යාලයීය පරිපාලන අංශයට ද, දරුවන්ගේ නැණස පාදනු වස් අගනා ප්‍රශ්න පත්‍ර සම්පාදනය කළ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු මහත්ම මහත්මීන්ට ද, ඒවා එක්රැස් කර ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියට නන් අයුරින් සහාය දැක්වූ ජනසන්නිවේදන ඒකකයේ සාමාජික සොහොයුරන්ට ද, සිතුවිල්ලකින් හෝ උපකාර කළ ඔබ සැමට ද, නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ ගෞරවනීය ප්‍රණාමය සහ හෘදයාංගම ස්තූතිය නොමසුරුව පුද කර සිටින්නෙමු!

– නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය –