නාලන්දා බුද්ධාභිවන්දනා

Published On: May 11, 2025Views: 1300 Comments

නාලන්දා බුද්ධාභිවන්දනා

උතුම් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමයත්, ජනසන්නිවේදන ඒකකයත්, එක්ව සංවිධානය කරන ‘නාලන්දා බුද්ධාභිවන්දනා’ විශේෂ විකාශය.

උදෑසන 8.00ට – ධර්ම දේශනාව
රාජකීය පණ්ඩිත ආණමඩුවේ සිරිසුමන හිමි

උදෑසන 9.00ට – සදහම් සාකච්ඡාව
නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය බැද්දේවෙල ධම්මකිත්ති හිමි

උදෑසන 10.00ට – කාව්‍යමය ධර්ම දේශනාව
නාලන්දා විද්‍යාලයීය ධර්මාචාර්ය බැද්දේවෙල ධම්මකිත්ති හිමි

වෙසක් පුන් පොහෝදා උදෑසන 8.00 සිට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිළ යූ ටියුබ් නාළිකාව ඔස්සේ.

#NCCUStudios
#38YearsOfDominatus
#Vesak
#NalandaCollege
#මේසියවසේවසරයි

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts