“අළුතින් නාලන්දාවට එක්වූ පුංචි මල් කැකුළු”

Published On: January 18, 2020Categories: NewsViews: 845By

නාලන්දා විද්‍යාලයීය නව වසර සඳහා සිසුන් භාර ගැනීම 2020 ජනවාරි මස 16 වන දින මලලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විය.නාලන්දාවට පිය නැගූ පුංචි මල් කැකුළු යන මැයෙන් මෙම උත්සවය පැවැත්විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමන් සහභාගී විය. නාලන්දාව සපැමිණි නවක සිසුන්ට නාලන්දාව නම් වූ පුණ්‍යභුමියට පිය නැගීමට හැකි වීම ඉමහත් භාගයක් බවත් ඉදිරි වසර 13ක කාලයකදී නාලන්දාව බබලවන්නට කටයුතු කරන ලෙසත් ගරු විදුහල්පතිතුමන් පවසා සිටියේය.නාලන්දාවට පිය නැගූ නවක සොයුරන්ට නාලන්දා මෑණියන්ගේ නාමය ලොව බබලන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ අපි ප්‍රාර්ථනා කරසිටිමු.

https://www.facebook.com/350748034996954/posts/3505185079553218/

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts